සාමාන්‍යයෙන් ළමයෙක් පාසල් අධ්‍යාපනයට අදක්ෂ නම් ඔහු හෝ ඇය බුද්ධියෙන් අඩු බව අපි සිතනවා ඒ වගේම බුද්ධිය තිබෙන බවක් පෙණුනත් අධ්‍යාපන කටයුතුවලදි පසුබෑමක් තිබෙනවා නම් උනන්දුවක් නැතිකම යැයි සිතනවා ඇත්තටම ඉගෙනීමට අදක්ෂ සෑම ළමයෙකුම බුද්ධියෙන් අඩුද? සෑම බුද්ධිමත් ළමයාම ඉගෙන ගන්නවාද?


දිවයින පාඨක ඔබට මතක ඇති පසු ගිය දාක අපි විශේෂඥ වෛද්‍ය රනිල් අබේසිංහ මහතා සමාග කතා කළා කොච්චර පාඩම් කළත් විභාග සමත් වීමට බැරි ඇයි? කියන මාතෘකාව පිළිබඳව අද අපි සාකච්චා කරන්නේ ඊටම සම්බන්ධ යැයි කිව හැකි ළමා මානසික රෝගයක් වන ඩිස්ලෙක්ෂියා ගැනයි. කෙතරම් පාඩම් කළත් මන්ද මානසික ළමයෙකුට විභාග සමත් වීමට නොහැකි වගේම කෙතරම් හොඳ බුද්ධියක් තිබුණත් ඩිස්ලෙක්ෂියා තිබෙන ළමයෙකුට විභාග සමත් විය නොහැකියි. ඒ නිසා මෙම මාතෘකාව දෙමාපියෙක් නම් ඔබට වැදගත් වනු ඇත.


අපි මුලින්ම ඔබතුමාගෙන් අහන්න කැමතියි ඩිස්ලෙක්සියා කියන්නේ මොන වගේ තත්ත්වයක්ද?


ඩිස්ලෙක්සියා යනු වයසට අදාළව අකුරු කියවීමට ඇති නොහැකියාවයිග එනම‘ මෙවැනි ළමයින්ට නිසි වයසේදී අකුරු හඳුනා ගැනීමට සහ කියවීමට ඇති නොහැකියාවයිග එසේ නැතිනම‘ මෙ‘ ළමයින් අකුරු ලියන්නේ වැරදි පැත්තටයිග තව ටිකක් ලොකු වන විට අකුරු නම‘ හඳුනනවා නමුත් අකුරු එකතු කොට ඉන් හැදෙන වචන කියවීමට නොහැකි වෙනවාග කියවීමට නොහැකියි වගේම ඔවුන්ට එම වචන වලින් සැදි වාක්‍යය තේරුම‘ ගැනීමටද නොහැකියිග ඒ වගේම කියවීම ඉතාමත් මන්දගාමීයිග ඩිස්ලෙක්සියා යනුවෙන් හ\ුන්වන්නේ මෙ‘ තත්ත්වයයිග


එසේ නම‘ මෙ‘ ළමයින් මන්ද බුද්ධිකද?


නැහැ මෙ‘ ළමයින්ට හොඳට බුද්ධියක් තිබිය හැකියිග නමුත් අකුරු වලට සම‘බන්ධ නැති දේවල් කළ හැකියිග එනම‘ ගණන් හැදීම චිත‍්‍ර ඇදීම සහ අත්වැඩ වැනි නිරීමාණ කිරීම කළ හැකියි


බුද්ධිය හොඳ වුණත් අද අපේ රටෙ‘ අධ්‍යාපනය සම‘පූර්ණයෙන්ම සීමා වී තිබෙන්නේ අකුරු පොතට නිසා මොවුන්ට සුගතියක් නැහැ නේද?

ඔව‘ ප‍්‍රශ්නය ඒකයිග මොවුන්ට හොඳ බුද්ධියක් තිබුණත් පාසල් අධ්‍යාපනය කිරීමටඅසීරුයි ඒ නිසා ඔවුන් වෙන වෙන දේවල්වලට යොමු වෙනවාග


වෛද්‍යතුමනි එය තවත් පැහැදිලි කරනවා නම‘?


දරුවෙකුට ආත්ම විශ්වාසය ඉතාම වැදගත්ම දෙයක් බව අප මතක තබා ගත යුතුයිග මොවුන් නිතර පන්තියේ අඩු ලකුණු ලබනවා නම‘ ගුරුවරයා ඉදිරියේ පොතක් කියවීමට ගිය විට හාස්‍යයට ලක් වෙනවා නම‘ අවතක්සේරුවට පත් වෙනවා නම‘ ල ඔහුගේ හෝ ඇයගේ ආත්ම විශ්වාසය බිඳෙනවා ඔවුන් තමන්ට කිසි දෙයක් බැරි යැයි සිතනවාග එවිට ඔවුන් වෙනත් දේවල් සොයා ගොස් තම ආත්ම විශ්වාසය වැඩි කර ගැනීමට උත්සහ කරනවාග එනම‘ රණ්ඩු වීම‘ පාසැලේදී කළහකාරී හැසිරීම‘ පෙන්වීම සහ මත් \‍්‍රව්‍ය සොයා යැම සි\ු කරනවාග වැඩියෙන්ම මත්\‍්‍රව්‍යය පාව‘ච‘චි කරන ළමයි සහ තරුණයෝ මෙලෙස ඩිස්ලෙක්සියා ඇති අයයිග


ඔබ කියන විදියට ඩිස්ලෙක්සියා බරපතල ප‍්‍රශ්නයක්ග මෙය කෙතරම‘ සුලභ දෙයක්ද?


අපි මීට දශක තුනකට පෙර පේරාදෙණිය විශ්ව විද්‍යාලය සමීපයේ පිහිටා ඇති පාසැල් කීපයක සමීකත්ෂණයක් සි\ු කළාග එහිදී සි\ු කළේ පහ වසර පන්ති වල ළමයින්ට පහ වසරේ සිංහල පොතෙන් උපුටා ගත් ඡේදයක් කියවීමට අවස්ථාව \ුන්නාග ඉන් පසු අපි තෝරා ගත් වචන වල අර්ථය විමසුවාග අපි එයින් සොයා ගත හැකි වුයේ ළමයින්ගෙන් සියයට දහයක ප‍්‍රතිශතයකට ඩිස්ලෙක්සියා තිබෙන බවයිග මෙ‘ ළමයින් ගැන පසුවිපරමක් කිරීමට අපි බලාපොරොත්තු වු නමුත් අපට එය සි\ු කිරිමට මුල්‍ය පහසුකම‘ ලැබුණේ නැහැග අපේ රටෙ‘ අඩුම වශයෙන් සියයට දහයක් ළමයින්ට මෙ‘ තත්ත්වය තිබෙනවාග ඇමෙරිකාවෙ‘ 15% ත් 20% අතර තිබෙන බව සොයා ගෙන තිබෙනවාග


අපේ රටෙ‘ මෙ‘ තත්ත්වය අඩුයි ඊට හේතුවක් තිබෙනවාද?


ඔව‘ විශේෂ හේතුවක් තිබෙනවාග සිංහල භාෂාව ලියන්නේ කියවන විදියටමයිග නමුත් ඉංගි‍්‍රසි භාෂාව වෙනස්ග එනම‘ිඑදමජය’ ලියන විදියටමයිිාදමටය’ ලියන්නේග නමුත් එම වචන උච‘ඡුාරණය කරන්නේ සම‘පූර්ණයෙන් වෙනස් විදියටයිග සිංහල ඉගෙන ගැනීමට පහසු වුණාට ඉංගි‍්‍රසි ඉගෙනීම අසීරු වන්නේ් මෙ‘ නිසයිග


හොඳයි අපි කුඩා වියේ පටන්ම මෙ‘ ළමයින් හඳුනා ගන්නේ කොහොමද?


ප‍්‍රධාන කාරණය වන්නේ දරුවාගේ කතාවෙ‘ වර්ධනය දෙස බලා සිටින්නග කතාව ප‍්‍රමාද වෙනවා නම‘ එනම‘ වයස අවුරු\ු දෙක දක්වා ප‍්‍රමාද නම‘ එය භාෂාව ලිවීමට සහ කියවීමට බලපෑ හැකියිග ඒ වගේම ළමයි හරියට වචන උච‘ඡුාරණය නොකර ළදරු බසින් කතා කරනවා නම‘ල එයත් මූලික ලකුණක් විය හැකියිග ඒ වගේම මෙ‘ ළමයින් අකුරු ලියන එකත් වැරදි පැත්තට ලියනවාග වම දකුණ මාරු කර ගන්නවාග කමිසයක් හැඳ ගැනීම වැනි සරල කි‍්‍රයා පවා කරන්නේ අසීරුවෙන්ග මෙවන් තත්ත්වයක් තිබෙ‘ නම‘ කුඩා වියේ පටන්ම මෙ‘ ගැන සැක කළ හැකියි

දෙමාපියෙක් විදියට කුමක් කළ යුතුද?


පළමු වැනි දේ වන්නේ මනෝ වෛද්‍යවරයෙකුට පෙන්වා ඔබ ළමයාගේ ඩිස්ලෙක්සියාව ගැන රෝග වින්ශ්චයකට එන්නග එහිදී ඔබෙ‘ වෛද්‍යවරයා ඔබෙ‘ ළමයාගේ බුද්ධියල අධිකි‍්‍රයාශීලී අවදාන ඌණතාවය වැදි දේවල් ගැනත් සොයා බලනු ඇතග හේතුව බොහෝ ළමයින්ට ඩිස්ලෙක්සියාව වගේම අධිකි‍්‍රයාශීලී අවධාන ඌණතාවය නැමැති රෝගී තත්ත්වයක් තිබිය හැකි නිසාග
මී ළග’ට විශේෂ අධ්‍යාපන පිළිබඳ විශේෂ පුහුණු ලැබු ගුරුවරයෙක් වෙත හෝ කථන චිනිත්සකවරයෙකු වෙත වෛද්‍යවරයා විසින් ඔබෙ‘ දරුවා යොමු කරනු ඇතග ඔවුන් කරන්නේ කියවන වචන සහ එහි ඇති උච‘ඡුාරණය එකට ගලපන එක ගැන දරුවා පුහුණු කිරීමයිග ඒ වගේම දරුවා තේරුම‘ ගැන පැහැදිලි කිරීමයිග මෙවැනි පුහුණු කිරීම‘ තුලින් කුඩා ළමයින්ට නම‘ පැහැදැලිවම උදව‘ කළ හැකියිග නමුත් ළමයින් කල් යන විට නම‘ මෙය අපහසු දෙයක් වෙනවාග


මෙ‘ අයට ගෙදරදී උදව‘ කළ හැක්කේ කෙසේද?


ඔබ දෙමාපියන් විදියට කළ හැක් බොහෝ දේවල් තිබෙනවා ගෙදරදි දරුවාට පෙනෙන්න පොත් පත්තර තියන්නග දෙවැන්න දරුවා නිදා ගන්නා විට හැමදාම කතාවක් කියන්නග පසුව කතාන්දර පොත් අරන් දෙන්නග දරුවා කියවන්නේ නැතිනම‘ ඔබ 90%ක් 75%ක් 50% ක් වශයෙන් කියවන්නග ඉතුරු ටික ඔහුට කියවන්න අරින්නග එසේ කළහොත් දරුවා අකුරු ලෝකයටම ගෙන යා හැකියිග


විශේෂඥ මනෝ වෛද්‍ය රනිල් අබේසිංහ
සාකච්චා කළේ ප්‍රියන්ති මැණිකේ නවරත්න